
පියෙක් සිය නවීන මෝටර් රථය ඵිරිසිදු කරමින් සිටියේය.ඔහුගේ සිවි හැවිරිදි පුතා කාරය ළගට ඇවිත් ගල් කැටයක් අසුලා ඵයින් කාරයේ බොඩියේ යමක් ලිවිවේය.අධික කෝපයටපත් පියා ඔහුගේ අතට අසුවන දෙයින් සිය දරැවාගේ අතට පහර දුන්නේය.ටික වේලාවකින් පියාට අවබෝද වූයේ තමා දරැවාට පහර දී ඇත්තේ මෝටර් රථයේ ටයර් ගැලවීම සදහා බවිත කරන උපකරනයකින් බවය.වහාම දරැවා රෝහලට ඇතුලත් කරන ලදි.
දරැවාගේ ඇගිලිවලට බරපතල ලෙස තුවාල සිදුවී තිබීම නිසා ඇගිලි පහම වෛද්‍යවරැ විසින් ඉවත් කරන ලදි.රෝහලේදී දරැවා පියාගෙන් මෙසේ ඇසුවේය.
“තාත්තේ මගේ ඇගිලි වැවෙන්න කොචිචර කල් යයිද?“
පියාට ඉමහත් වේදනාවක් ඇති විය.රෝහලෙන් ඉවතට පැමිණ සිය නවීන මෝටර් රථය කරා ඔහු ගියේය.තම මොටර් රථයට කීපවරක්ම පයින් ගැසුවේය.මදක් නතර වී සිය දරැවා විසින් රථයේ ලියන ලද දෙය බැලීමට සිතා ඔහු නැමී ඵය කියෙවිවේය.
“තාත්තේ මම ඔයාට ආදරෙයි“
පසුව සිදුවූයේ කුමක්ද?......
පසුදින පියා සිය දිවි නසා ගත්තේය.
පසුදින පියා සිය දිවි නසා ගත්තේය.
0 comments:
Post a Comment