Thursday, June 7, 2012

ඩොලර් විස්ස

0 comments

එක් ප්‍රසිද්ධ දේශකයෙක් තම වැඩමුළුවක් මෙහෙයවමින් සිටියේය. ඔහු ඩොලර් 20 නෝට්ටුවක් ඉහලට ඔසවා " කවුද මේ $ 20 නෝට්ටුව ලබාගන්නට කැමති?" යැයි විමසුවේය.

ඔහුගේ ශ්‍රාවකයන්ගේ අත් ඉක්මනින් ඉහලට එසවිණි.
"මම ඔබලාගෙන් කෙනෙකුට මේ $20 ලබා දෙනවා. ඒත් ඊට පෙර මොහොතක් මා දෙස බලා සිටින්න."

එසේ පැවසු ඔහු තම අතේ තිබු $20 නෝට්ටුව රැලි ගැසෙනතුරු පොඩිකරන්නට විය.

" කාට හරි තවමත් ඒක ලබාගන්න ඕනද?" නැවතත් පෙර පරිදිම අත් ඉහලට එසවිණි.

"හොඳයි මම කරන දේ බලන් ඉන්න." එසේ පැවසු ඔහු $20 නෝට්ටුව බිම දමා තම සපත්තුවෙන් පාගන්නට විය.

මොහොතකට පසු එය නැවත අහුලාගත් ඔහු නැවත තම ශ්‍රාවකයන්ගෙන් " කාට හරි තවමත් ඒක ඕනද?" යැයි ඇසුවේය. ප්‍රතිඵලය වෙනසක් නැත. සියලු අත් නැවතත් ඉහලට එසවිණි.

'' හොඳයි" ඔහු තම ශ්‍රාවකයන් අමතන්නට විය. " ඔබලා දැන් වටිනා පාඩමක් ඉගෙන ගත්තා. මුදල් නොට්ටුවට මම මොනවා කලත් ඔබට එය ඕනෑ කලා. එයට හේතුව මා කල කිසි දෙයකින් එහි වටිනාකම අඩු නොවීම. එහි තවමත් $20 වටිනාකම නැතිවී නැහැ.ඔබේ ජීවිතත් හරියටම මේ වගෙයි."

අපේ ජීවිත නිතර විවිධ හැලහැප්පිලි, දුක් කරදර , කම්කටොලු වලට ගොදුරු වේ. විටෙක අප අපට සිතෙන හැටියට නරකම තැනට වැටී පෑගී යමු. එවිට අප සිතන්නේ මගේ ජීවිතය කිසි වටිනාකමක් නැති එකක් කියායි. නමුත් මතක තබා ගන්න. ඔබේ ජීවිතයද මුදල් නෝට්ටුවක් මෙන් විසේෂිතය."

Photo: ඩොලර් විස්ස 

(හොඳම මිතුරන් සමඟ SHARE කරගන්න.)

Mind
www.facebook.com/mind.lk

0 comments:

Post a Comment